ජනප්‍රියම ක්‍රීඩා;
Home » , » Tom Clancys Ghost Recon Future Soldier[ගෝස්ට් රෙකන්]

Tom Clancys Ghost Recon Future Soldier[ගෝස්ට් රෙකන්]

{[['']]}

ඔන්න තවත් පස්ට ගේම් කස්ටක් අරගෙන මම ආවා, ගොඩකාලෙකින් තමා ගේම් දෙන්න ආපහු පටං ගත්තෙ මේකනං සුපිරිම ගේම් එකක්, හැමෝම ආසයි නේ තනිවම මරාගන්නෙ නැතිව නිකං ආතල් එකේ ෆන් එකේ කස්ටියත් එක්කල ගිහින් මරාගන්න, අන්න එහෙම අයට සුපිරිම විදිහෙ ගේම් එකක් තමා මේක සයිස් එකත් පොඩ්ඩක් අඩුයි 1GB වගේ
තමා තියෙන්නෙ හැමෝගෙම පහසුව පිනිස ටොරෙන්ටුවක් සහ ඩිරෙක්ල් ලින්කුවක් මම දීලා ඇති ඒකෙන් බාගත කරගන්න, විනෝදයක් ලබන්න, ඒ වගේම මේකෙ‍න් අපිට අපේ කන්ඩායම කැමති විදිහට හසුරවන්නත් පුලුවන් හොදේ..











Direct Download
Share this article :

+ කමෙන්ටුවක් කොටන්න + 6 කමෙන්ටුවක් කොටන්න

March 8, 2013 at 6:37 AM

එලයි ආ

March 10, 2013 at 8:34 PM

ස්තූතියි කමෙන්ට් කලාට

May 3, 2013 at 6:50 AM

තැන්ක්ස් සහෝ..

January 23, 2014 at 9:22 AM

meka Multiplay gahana ekakda

January 23, 2014 at 9:27 AM


@Chaminda Ella, ඔව් සහෝදරයා මේක මල්ටිප්ලෙයර් එක

February 2, 2014 at 9:29 AM

dila thiyana tika Install karahama wadakaran nae.
mage gawa thiyana dvd eke tikada palaweniyata Install kanne.

Post a Comment