ජනප්‍රියම ක්‍රීඩා;
Home » , » Tomb Raider [ටොම් රයිඩර්] 2013

Tomb Raider [ටොම් රයිඩර්] 2013

{[['']]}

ඔන්න කස්ටියටම කොහොමද පස්ට කාලෙකට පස්සෙ බ්ලොග් එක අප්ඩේට් කොරන්නෙ මම ඉතිං මගේ කාර්යය බහුලත්වය නිසා, ඔයාලට ගේම් එකක්වත් දෙන්න මට බැරි උනා, හරි ඉතින් ඒවගෙන් වැඩක් නෑ ඔන්න දැං සුප්පා ගේම් එකක් ගෙනාවා වැඩි විස්තර නං ඕනි නැතිවෙයි මේකට මොකද මේකෙ 1,2,3 ගේම් හැමෝම ගහල ඇතිනි Lara Croft
ගෙ අලුත්ම ටොම්රයිඩර් ගේම් එක තමා අද අරං ආවේ දැනයනම් ටොරෙන්ටුව තමා තියෙන්නෙ ඉදිරියේදී ඩිරෙක්ට් ලින්ක් අප්ඩේට් කරණ්නම්. එහෙනං අපි ගියා. තවත් පස්ට ගේම් එකක් එක්ක සෙට් වෙමු, එහෙනං කස්ටිය ඔය අඩුපාඩු එහෙම කියල යන්ට හොදේ.. ඔන්න ඩිරෙක්ට් ලින්කුත් අප්ේට් කලා



ඩිරෙක්ට්
                           ටොරන්ට්
 








Share this article :

+ කමෙන්ටුවක් කොටන්න + 2 කමෙන්ටුවක් කොටන්න

පහන් තාරක
March 5, 2013 at 2:59 AM

එල එල දිගටම කරමු...!

March 5, 2013 at 7:14 AM

ගේම්ස් දෙද්දී සිස්ටම රික්වයර්මන්ට් ගැනත් ටිකක් කිව්වා නම් හොඳා

Post a Comment