ජනප්‍රියම ක්‍රීඩා;
Home » , » Sniper Ghost Warrior 2 Limited edition 2013 [ස්නයිපර් ගෝස්ට් යෝරියර්]

Sniper Ghost Warrior 2 Limited edition 2013 [ස්නයිපර් ගෝස්ට් යෝරියර්]

{[['']]}
ඔන්න මචංලා උනු උනුවෙම තව ගේම් එකක් ගෙනාවා මටත් මේක ගැන එච්චර නිච්චියක් නැති උනා ඒත් බොලේ හැමදාම වගේ දිනුවා මට මැසේජ් එකක් දාලා තිබ්බා මේක ඇවිත් කියල ඉතින් ශනිකව ලින්ක් දාලා ඔයාලට දෙන්න සූදානම් කලා ඒවත් ඔක්කොම හොයල දුන්නෙ දිනුව තමා, ආව ගමන් නිසා ස්ටෝරියක් කියන්නත් ටිකක්
අමාරුයි ඒක නිසා මේක ඔයාලා ගන්න හොදද කියලත් කියන්න නමුත් යම් දෙයක් කියන්නං මම මේක ගැන, ප්ලේ කරණ හැමවෙලේම නිහඩව ක්‍රීඩා කරන්න ඒ කියන්නේ නිහඩව ක්‍රීඩා කරන්න එය ස්නයිපර් වරයෙකුගේ සෑබෑ ලක්ෂණයකි, එය මේ ක්‍රීඩාවේ සෑබැවටම ඇත. එම නිසා නියම ස්නිපර්වරයෙකු විදිහට ක්‍රීඩා කරන්න. ඔන්න අපි ගියා යෙත් පස්ට ේම් එකක් එක්ක සෙට් වෙමු.









Download Direct Download Torrent Download Crack
Share this article :

+ කමෙන්ටුවක් කොටන්න + 2 කමෙන්ටුවක් කොටන්න

Anonymous
March 13, 2013 at 4:11 AM

ela

March 14, 2013 at 7:04 AM

මට මේකේ එක ගහන්න බැරුව ගියානේ වින් 7තේ,

Post a Comment