ජනප්‍රියම ක්‍රීඩා;
Home » , , » DRIVER Parallel Lines [ඩ්‍රයිවර්]

DRIVER Parallel Lines [ඩ්‍රයිවර්]

{[['']]}

ඔන්න දවස් කීපයකට පස්සෙ නැවතත් පස්ට ගේම් එකක් අරං ආවා ගේම් එකනං ටිකක් පරණයි නමුත් පරණ කියල නෑ, හැමෝම ආසාවෙන් ක්‍රීඩා කරණ ගේම් එකක් තමයි මේක, අදත් මේ ගේම් එක අපිට අරං ආවෙ අපේ දීනූෂ සහෝ තමා. එහෙනං අපි ගේම් එක ගැන පොඩ්ඩක් දැනගමු. මේක GTA Game එකට බොහෝ දුරට
සමානයි.මේකෙ විස්තරේ මෙහෙමයි මේකෙ ක්‍රිඩකයා වන T.K නගරයේ සිදුවන මිනිමෑරෑමකට අහුවෙලා අවුරුදු 28 කට හිරේ යන්න වෙනවා,ඒ උනාට මෙයා නෙවෙයි මිනිමෑරුම සිදු කළේ,මෙයාව ඒකට අහු කරන්නේ මෙයාව කුලියට ගත්ත අය,මොහු අවුරුදු 46 දි හිරෙන් නිදහස් වෙනවා.ඔහුට මේ දේ සිද්ද කරපු අයගෙන් පලිගන්න මෙයා තීරනය කරනවා.මේකේ ගොඩක් ක්‍රියාදාම වලින් පිරිච්ච ගේම් එකක් අරගෙන බලන්නකෝ.මේක Driver Game සීරීස් එකේ 4වෙනි Game එක,මේකේ 5 වෙනි game එකත් එක්ක නෑවත හමුවෙමු.....
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා,ඔයාලා දාන කමෙන්ට් නිසා තමයි අපිට මෙහෙම Game අරගෙන එන්න හෑකියාව ලෑබෙන්නේ.







Download Direct Download Torrent Download Crack
Share this article :

+ කමෙන්ටුවක් කොටන්න + 2 කමෙන්ටුවක් කොටන්න

March 19, 2013 at 6:34 AM

niyamaine

සන්ක
November 9, 2013 at 7:24 PM

පට්ට මචො .....

Post a Comment