ජනප්‍රියම ක්‍රීඩා;
Home » , » Halo Multiplayer (හේලෝ)

Halo Multiplayer (හේලෝ)

{[['']]}

Multiplay ගේම්ස් වලින් ඉහල රේට්න් තියන ගේම් එකක් තමයි මේක. මේකට වැඩිය requirements ඉල්ලන්නෙත් නැහැ. ඒ වගේම මේකෙ Multiplay ගහන්න වැඩිය නෙට් ස්පීඩ් එකක් ඉල්ලන්නෙත් නැහැ.

මේකෙ තියන weapons ගැන කියනව නම් Rocket Lonchers,Snipers,Shot Guns,Plasma Guns, වගේ සුපිරි ඒව තමයි තියෙන්නෙ. නම් වශයෙන් හදුන්වනව නම් M6D Personal Defense Weapon System (Pistol),MA5B Individual Combat Weapon System (Assault rifle),M90 Close Assault Weapon System (Shotgun),M19 SSM Rocket Launcher (Rocket launcher),Sniper Rifle System 99C-S2 Antimatériel (Sniper rifle),M7057/Defoliant Projector (Flamethrower),Type-25 Directed Energy Pistol (Plasma pistol),Type-25 Directed Energy Rifle (Plasma rifle),Type-33 Guided Munitions Launcher (Needler),Fuel rod Gun, M9 High-Explosive Dual-Purpose Grenade (Fragmention grenade),Type-1 Antipersonnel Grenade (Plasma or "sticky" grenade)
මේ වගේ ආයුධ ගොඩක් මේ ගේම් එකේ තියනවා. ඒ වගේම Scorpion,Warthog,Ghost,Banshee වශයෙන් යුධ වාහනත් මේ Halo Combat Evolved කියන මේ පරිගණක ක්‍රීඩාවට ඇතුලත් වෙලා තිබෙනවා. ගේම් එක Play කරද්දි team 2ට උපරිම 16ක් ක්‍රීඩා කිරීමට පුලුවන්.  team වලට නැත්තන් තනි තනියෙන් Dethly match උනත් සෙල්ලම් කරන්න පුලුවන්. තව විවිධාකාර mission තියනව. ඒවගෙන් ගේමක් තියන mission එකක් තමයි Flag එකට මරාගන්න එක. අනිත් team එකේ Flag එක අපේ පැත්තට අරන් අවිත් පොයින්ට් ගන්න එක. ඉතින් මේ වගේ සුපිරි ගේම් එකක් Play නොකර ඉන්නෙ කොහොමද? පාලු වෙලාවකට උනත් Boring නැතුව ගහන්න පුලුවන් ගේම් එකක් මේක.

තව දෙයක් කියන්න තියනවා. ඒ තමයි දීල තියන ලින්ක් එක ගැන. මේ ලින්ක් එක ආසන්න වශයෙන් 88MB උනත් install කරලා අවසන් උනාම 470MB වගේ වෙනවා. ඒ නිසා වැරදියට හිතන්න එපා මේක Demo Link එකක් එහෙම කියලා.
සටහන:- පහන් තාරක
Share this article :

+ කමෙන්ටුවක් කොටන්න + 7 කමෙන්ටුවක් කොටන්න

December 2, 2012 at 6:00 AM

Set vena game ek

December 2, 2012 at 7:09 AM

පට්ට පට්ට ඇඩ්මින් අයිය මේ සයිට් එක සුපිරි :)

Anonymous
December 6, 2012 at 2:10 AM

මේක play කරන්න පුළුවන් online විතරද ?

December 6, 2012 at 2:13 AM

ඔව් සහෝ මේක ඔන් ලයින් ගේම් එකක් හැබැයි ගහන්න යන්නේ උපරිම මෙගාබයිට් 20ක් විතර පැය තුනකට.

Anonymous
December 6, 2012 at 2:18 AM

ok,ස්තුතියි ඔයාට.
පුළුවන් නම් VGA onbord 256mb වලට වැඩ කරන ඒවා දාන්නකෝ...

March 10, 2013 at 11:19 AM

නියමයි තෑන්ක්ස්

March 10, 2013 at 11:25 AM

ආහ් එරන්ගයා මචං උඹ හාලෝ ගහලද ගේම් එක ගන්නෙ හි හි හී :D

Post a Comment