ජනප්‍රියම ක්‍රීඩා;
Home » , » Chernobyl Terrorist Attack [සටන් විරුවෝ]

Chernobyl Terrorist Attack [සටන් විරුවෝ]

{[['']]}



ඔන්න ආයිත් හැමෝටම ගහන්න පුලුවන් ගේම් එකක් අරං මම ආවා, කිව්වනි හැමෝටම ගහන්න පුලුවන් කියලා කිව්වා වගේම හැමෝටම ගහන්න පුලුවන් ලස්සන පරිඝනක ක්‍රීඩාවක් තමයි මේක, ලස්සන කිව්වට මරාගන්න තමා තියෙන්නෙ කවුද අකමැති මරාගන් නේද හොදයි මම පොඩි විස්තරයක් ගේම් එක ගැන කියන්නං. ගණනය කිරීමට අපහසු
බොහෝ ත්‍රස්ථවාදීන් පිරිසක් Prypiat නැමැති ස්ථානය අල්ලා ගනු ලබනවා, මොවුන් බොහෝ කාලයක් මෙහි රැදී සිටිමින් තමන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා වර්ධනය කරගන්නවා, එක වරම ඔවුන් Chernobyl nuclear power plant එක අල්ලා ගනු ලබනවා, ඔවුන් යුරෝපානු රජය සමග ගනුදෙනුවකට එලඹෙනවා ඔවුන්ට පැය 24 ක් ඇතුලත පවුම් මිලියන 24 ක් නොලැඹුනොත් Chernobyl nuclear power plant එක පුපුරවනව යනුවෙන්. නමුත් යුරෝපානු රජයට ගෙවිමීට තරම් මුදල් නෑ ඒක නිසාම මොවුන් පරාජ කිරීම සදහා එක් කන්ඩායමක් බිහිවෙනවා මේ ඔවුන්ගේ වික්‍රමයන් ඇතුලත් ක්‍රීඩාවයි. එහෙනං හැමෝම විනෝද වෙන්න අපි ගියා තවත් පස්ට ගේම් එකක් එක්ක හමුවෙමු.







ටො‍රන්ට් ලින්ක් පමනි

Share this article :

+ කමෙන්ටුවක් කොටන්න + 5 කමෙන්ටුවක් කොටන්න

පහන් තාරක
March 8, 2013 at 10:03 AM

මෙන්න මමත් බානවෝ. ස්තූතියි...!

March 8, 2013 at 6:36 PM

හ්ම්ම්ම්..........
background එකනම් ඇත්තම පරිසරය වගේ.
එල එල.....

මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

March 9, 2013 at 6:53 AM

පට්ටනේ

March 10, 2013 at 11:28 AM

එල දිගටමකරගෙනයන්න සුභපතනවා

March 12, 2013 at 12:45 PM

එල එල මමත් මෑශින් එකට vga එකක් ගහගත්ත ගමන් ගහන්න පුලුවන් ගේම් ඔක්කොම ටික ගන්නවා...

Post a Comment