ජනප්‍රියම ක්‍රීඩා;
Home » , » Time Shift [කාල යාත්‍රාව]

Time Shift [කාල යාත්‍රාව]

{[['']]}

ඔන්න අයෙත් සුපිරි ගේම් එකක් අරං ආවා, පින්තූරෙ දැක්කාම හිතෙන්න ඇති නේ අයියෝ අපේ එව්වගෙ ගහන්න බැරි වෙයි කියල අ‍පෝ භය වෙන්න එපා, බොහෝ දුරට ගොඩාක් ලොකු මැෂින් ඕනෙ නෑ මේක ගහන්න. සාමාන්‍ය P4 මැචින් එක්ක උනත් මේක ගහන්න පුලුවන්, හරි මම මේ ගේම් එක ගැන පොඩි විස්තරයක් කරන්නං.
විද්‍යඥයින් පිරිසක් අනාගත කාලයකදී කාලය හරහා ගමන් කල හැකි යාත්‍රාවක් නිර්මාණය කිරීමට උත්සාහ කරණවා. මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵල වශයෙන් ප්‍රයෝග දෙකක් නිර්මාණය වෙනවා, ඇල්ෆා නම් එහි මුල් ප්‍රයෝගයයි මෙය ප්‍රතිරූපකයකි. දෙවෙනි ප්‍රයෝගය බීටාය මෙය ඉතාම දියුණු ප්‍රයෝගයකි. ඒ වගේම යුධමය ඝණයට අයත් දෙයකි. ඇල්ෆා ප්‍රයෝගය බොහෝම ශ්‍යව පවතින දෙයක්. මෙම වියාපෘතිය මෙහෙය වන්නා Dr. Aiden Krone මේ ඇල්‍ෆා ප්‍රයෝගය රැගෙන කාලයේ අතීතයටම ගමන් කරණවා ඔවුන්ගේ කාල යාත්‍රාව හරහා. දැං ඉතින් කස්ටියට තියෙන්නේ මේ හාදයා අරං ගියපු මේ සුයිට් එක ආපහු මේ ලෝකෙටම ගේන්න මොකද ඒක ගොඩාක් භයානක දෙයක් නිසා නොදන්නා කෙනෙක් අතට ගියොත් ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්නි නේද...? හි හි හී එහෙනං හැමෝම මේක ප්ලේ කරන්න හොදේ.. අපි ගියා තව පස්ට ගේම් එකක් එක්ක හමු වෙමු.







Download Direct Download Crack Download Torrent
Share this article :

+ කමෙන්ටුවක් කොටන්න + 10 කමෙන්ටුවක් කොටන්න

March 9, 2013 at 10:11 PM

If links not working please leave a comment

සුමින්ද දිසානායක
March 9, 2013 at 11:03 PM

එල එල නිමා . . . . .

March 10, 2013 at 8:12 AM

මේ දවස් වල හෙලෝ ගහනවා.ඒක ඉවර කරලම මේක බානවා.

March 10, 2013 at 11:32 AM

බොහොම ස්තූතියි දෙන්නටම, නිෂාන්තයා මොකේද මොන සර්වර් එකේද හාලෝ ගහන්නෙ අපි හැමදාම හවසට හාලෝ ගහනවා අපේම සර්වර් එකක

March 10, 2013 at 11:34 AM

තෑන්ක්ස්

March 10, 2013 at 8:28 PM

ස්තූතියි එරංගයා

Iroshana
March 11, 2013 at 8:26 PM

"Download crack" link eka weda karanne nehe. Fix karala denna pls.

March 11, 2013 at 8:55 PM

මචං මමත් ගොනා වගේ මීඩීයාෆයර් අප්ලෝඩ් කලේ ගේම් එකේ නේම් එක දාලා ඉතින් උන් නේම් එක දැගත්ත ගමන් රීමෝ කරනවා... ඔන්න මම ක්‍රෑක් එක ආපහු දැම්මා

Crack Is Fixed....

THARINDU
March 18, 2013 at 8:52 PM

ගේම් එක ඞවුන්ලෝඞ් කර ගන්න රෙඡිස්ටර් වෙන්න ඕනද? මගේ PROCESER එක 1.7 මේ ගේම් එක වැඞ කරයිද?

March 24, 2013 at 10:53 PM

අනිවා වැඩ කරණවා,එරර් එකක් අවොත් දන්වන්න මම උදව් කරන්නං

Post a Comment