ජනප්‍රියම ක්‍රීඩා;
Home » , » Just cause [ජස්ට් කෝසස්] 1

Just cause [ජස්ට් කෝසස්] 1

{[['']]}
ඔන්න යාළුවනේ අදත් පස්ට ගේම් එකක් ගෙනාවා, මේකත් බොහෝ ජනප්‍රිය වෙච්ච ක්‍රීඩාවක් අද මේ ගේම් එක ඔයාලට අරං එන්නෙ මගේ යාළු දිනූශ සහෝදරයා එයා අද ගේම් එක ගැන ගෙනාවෙ මොනාද කියල අපි දැන් බලමු.  ඔන්න ගෙනාවා සුපිරි open world game එකක් ,ක්‍රිඩකයා හට මෙහිදි ගරිල්ලා කණ්ඩායම් වලට හරි ජයේ හමුදා වලට හරි උදව් කරන්න පුලුවන්, එමගින් ක්‍රිඩකයාට ඉහල නිල තනතුරු මෝටර් රථ ,ගුවන් යානා වගේ දේවල් ලෑබෙනවා.

එතකොට තමයි ප්‍රධාන mission unlock වෙන්නේ.
ක්‍රිඩකයාට මෙහිදි විශේශ ග්‍රහණය කරගෑනීමේ කොකුවක් (grappling hook) එකක් ලබා දිලා තියෙනවා.එමගින් මිනිසුන්,වාහන,ගුවන යානා පහසුවෙන් ග්‍රහණය කරගන්න පුලුවන්.සෑම වාහනයක්ම වගේ ධාවනය කරන්න(ගුවන් යානා පවා) ක්‍රිඩකටයාට අවස්තාව ලබා දීලා තියෙනවා. ඔය කට්ටියත් අරගෙන බලන්නකෝ, setup එකනම් 480mb උනාට මේක 4gb extract උනාම. අරගත්තට පාඩුවක් වෙන්නේ නෑහෑ.මේකෙ දෙවෙනි Game එකකුත් තියෙනවා.ඒකත් ඔය අයට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.
එහෙනම් මම මේකෙ දෙවෙනි ගේම් එකත් අරන් ආයෙත් එන්නම්.
මතක ඈතුව කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
 ::. සටහන දිනූ .::



  



  

Download Direct Download Torrent Download Crack
Share this article :

+ කමෙන්ටුවක් කොටන්න + 4 කමෙන්ටුවක් කොටන්න

March 11, 2013 at 11:55 AM

නියමයි මචන් action game ගහනකාට තමයි අගට දනෙනින්නි....
thanks

March 11, 2013 at 12:07 PM

ස්තූතුයි අමිත් මචෝ සිරා කතාව

March 12, 2013 at 7:01 AM

ග්‍රැෆික් නම් නියමයි වගේ.

March 12, 2013 at 7:02 AM

ow mchn supiri aran balanna

Post a Comment