ජනප්‍රියම ක්‍රීඩා;
Home » » MAFIA 2 (මාෆියා 2)

MAFIA 2 (මාෆියා 2)

{[['']]}
ඔන්න ඉතින් මම අයෙත් ලස්සන හැබැයි හැමෝටම ගහන්න පුලුවන් ගේම් එකක් අරං ආවා ඉතින් මම හිතන්නේ බොහෝ දෙනෙක්ට හොදින් සෙල්ලං කරන්න පුලුවන් ක්‍රීඩාවක් වෙයි මේක හැමෝම කැමතිනි ඇක්ෂන් ගේම් වලට ඉතින් මේකත් ඇක්ෂන් ගනයට අයත් වෙන්නේ මේක ගැන වැඩිවිස්තර දැන් අපි කතා කරමු.
මේකතාව 1940-1950 කාලවලදී වෙච්ච සිදුවීම් එක් කරලයි හදලා තියෙන්නේ ඒවගේම මේකේ ප්‍රබන්ද කතාව ගොඩ නැගෙන්නේ නිව්යෝර්ක්වල, චිකාගෝවල, ලොක්ඇන්ජලීස්වල, බොස්ටන්වල සහ ඩිට්‍රොයිට් වල මේකේ වාහන 30-40ක් විතර තියෙනවා එක එක විදිහේ ඒ වගේම ගිනි අවි ඔක්කොමත් පරණතාලේ ගිනි අවි නමුත් මේකේ ධාවනය වන වාහන වලට සමහර විට නගින්න අමාරුයි හැබැයි ගේම් එක හදපු කට්ටිය මේකට නියම ගේමක් දීලා තියෙනවා මෙතනින් අපිට නිකන් මැරපාට් එකක් ගන්න පුලුවන් ඒකියන්නේ වාහනවල ජනේලෙ කඩලා වාහනේ ලොක් එක ඇරලා වාහන ගන්න පුලුවන් ඉතින් ඒවගේම මේකේ මිශන් ගොඩාක් තියෙනවා විවිදාකාරයේ මිශන් හැමෝම මේක ගහන්න ඕනි මම මේකේ ඩිරෙක්ට් ලින්කුත් දීලා තියෙනවා ටොරෙන්ට් ලින්කුත් දීලා තියෙනවා අමතක නොකර කමෙන්ටුවක් කොටලා යන්න

MINIMUM SYSTEM REQUIREMENTS
Operating System: Microsoft Windows XP (SP2 or later) / Windows Vista / Windows 7 Processor: Pentium D 3Ghz or AMD Athlon 64 X2 3600+ (Dual core) or higher RAM: 1.5 GB Video Card: nVidia GeForce 8600 / ATI HD2600 Pro or better Hard Disc Space: 8 GB Sound Card: 100% DirectX 9.0c compatible sound card Peripherals: Keyboard and mouse or Windows compatible gamepad
RECOMMENDED SYSTEM REQUIREMENTS
Operating System: Microsoft Windows XP (SP2 or later) / Windows Vista / Windows 7 Processor: 2.4 GHz Quad Core processor RAM: 2 GB Video Card: nVidia GeForce 9800 GTX / ATI Radeon HD 3870 or better Hard Disc: 10 GB Sound Card: 100% DirectX 9.0c compliant card Peripherals: Keyboard and mouse or Windows compatible gamepad
PHSYX/APEX ENHANCEMENTS SYSTEM REQUIREMENTS
Operating System: Microsoft Windows XP (SP2 or later) / Windows Vista / Windows 7 Minimum Processor: 2.4 GHz Quad Core processor Recommended Processor: 2.66 GHz Core i7-920 RAM: 2 GB
Video Cards and resolution: APEX medium settings
Minimum: NVIDIA GeForce GTX 260 (or better) for Graphics and a dedicated NVIDIA 9800GTX (or better) for PhysX Recommended: NVIDIA GeForce GTX 470 (or better)
Video Cards and resolution: APEX High settings
Minimum: NVIDIA GeForce GTX 470 (or better) and a dedicated NVIDIA 9800GTX (or better) for PhysX Recommended: NVIDIA GeForce GTX 480 for Graphics and a dedicated NVIDIA GTX 285 (or better) for PhysX NVIDIA GPU driver: 197.13 or later. NVIDIA PhysX driver: 10.04.02_9.10.0522. Included and automatically installed with the game.


MAFIA DIRECT
Share this article :

Post a Comment