ජනප්‍රියම ක්‍රීඩා;
Home » » Battle Los Angeles (ලොස් ඇන්ජලීස් සටන)

Battle Los Angeles (ලොස් ඇන්ජලීස් සටන)

{[['']]}

ඔන්න තවත් සුපිරිගේම් එකක් අරං මම ආයෙත් ආවා ගේම් එක ගැන පොඩි හැදින්වීමක් කලොත් මේක ඇත්තම සිදුවීමක් හරහා නිපැදවුන ක්‍රීඩාවක් ඔයාලා දන්නවා මේකේ චිත්‍රපටියකුත් තියෙනවා මේක හැදෙන්නේ ලොස්ඇන්ජලීස්වල ඇත්තටම ඇතිඋන සතුරු ප්‍රහාර ආශ්‍රිතවයි ඒ කියන්නේ ඇත්තටම පහර
දුන්න හතුරන්නේ සජීවීකරණ තමයි මේකට අරං තියෙන්නේ මේක 2011 දී තමා හැදෙන්නේ ඩිරෙක්ට් කරලා තියෙන්නේ ජොනතන් ලිබෙස්මන් ඩිවෙලොප් කලේ සාබර් ඉන්ටරැක්ටිව් වින්ඩෝව්ස් සහ මැක් යන දෙවර්ගයටම සපෝට් කරනවා. ඇත්තටම ලස්සන ගේම් එකක් ඔයාලා මේක අනිවාරයෙන්ම ගහන්න ඕනි ගේම් එකක් ඇත්තටම සජීවී ගේම් එකක් මම යනවා හැබැයි අයෙත් සුපිරි පහරක් එකක් එනවා...........

Game Info:
Name: Battle Los Angeles
Genre: Action, First Person Shooters (FPS)
Platform: PC
Format: ISO
Weight: 1.30GB
Language: Eng / Fr / Ger / Esp
Developed by: Saber Interactive
Distributed by: Konami / Games for Windows Live
Date: 12/03/2011
Medicine: Included


Install Notes: 1- Unpack 
 2- Install game
 3- Run Game 
Minimum Requirements : OS: Windows XP 
Processor: Core2 Duo 2Ghz 
Memory: 2GB 
Graphics: GeForce 8700 
Hard Drive: 2GB 
Recomended Requirements: OS: Windows 7 
Processor: Core2 Duo 3Ghz 
Memory: 2GB 
Graphics: GeForce 9800 
Hard Drive: 2GB
Install Notes:
1- Unpack 
2- Install game 
3- Run Game

Minimum Requirements :
OS: Windows XP
Processor: Core2 Duo 2Ghz
Memory: 2GB
Graphics: GeForce 8700
Hard Drive: 2GB

Recomended Requirements:
OS: Windows 7
Processor: Core2 Duo 3Ghz
Memory: 2GB
Graphics: GeForce 9800
Hard Drive: 2GB


Read more: http://zoobygamez.blogspot.com/2011/12/battle-los-angeles.html#ixzz2Cx14IizU



OS: Windows XP
Processor: Core2 Duo 2Ghz
Memory: 2GB
Graphics: GeForce 8700
Hard Drive: 2GB


Read more: http://zoobygamez.blogspot.com/2011/12/battle-los-angeles.html#ixzz2Cwzcly3R
Share this article :

+ කමෙන්ටුවක් කොටන්න + 2 කමෙන්ටුවක් කොටන්න

prabath
November 28, 2012 at 9:27 AM

mata mewata hariyana hoda game 1 denna.habbai tomb raider nam gahuwa.max payne wage ekak unat hodai.win xp.duel core..3gb ram.1gb onboard vga.2.8 ghz thamai thiyenne.

March 25, 2013 at 3:23 AM

meka wada karanne nane may game 1 install karala gahapu kenek innawada

Post a Comment