ජනප්‍රියම ක්‍රීඩා;
Home » » Hit man Absolution

Hit man Absolution

{[['']]}

ඔන්න ඉතින් ගේම් එකක් අරං ආවා මේක ගැන කියන්න කලින් කියන්න ඕනි මම මේකට ඩිරෙකට් සහ
ටොරෙන්ට් ලින්ක් දීලා තියෙනවා ඩිරෙක්ට් ලින්ක් දෙන්න පරක්කු උන එකට සමාවෙන්න හරි අපි බහිමු මේකේ කතාවට මේක ඇත්තටම සිද්ද වෙන්නේ හිට්මෑන් බ්ලඩ්මනී ගේම් එකෙන් පස්සේ තමයි මේකේ
හිට්මෑන්ට උදව් කරන ඩයනා තමයි කියන්නේ ෆ්‍රැන්සිස්ගෙන් ඈත්වෙලා යනන් කියලා ඉතින් ඒ අනුව හිට්මෑන් යනවා. එයාලගේ ටීම් එකේ නායකයා 47 ක් මරපු ඇලෙක්සැන්ඩර් ලීලන්ඩ් ඔහු සී.අයි එකේ ඉතාම රහසිගත වැඩක යෙදෙන පුද්ගලයෙක් ඒ මෙහෙයුමට කියන්නේ ඇල්පා සෙරොක්ස් කියලා. සී අයි ඒ. එක දන්නේ නෑ හිට්මෑන් ගොහේද ඉන්නේ කියලා ඒත් මේ ගේම් එකේ අවසානෙට ඒ කියන්නේ බ්ලඩ් මනී එකේ අවසානෙට පෙන්නනවා මෙයා ආසියාවට යන සිකෙනි එකක් එතින් එතන ඉදන් තමයි මේක පටං ගන්නේ මම වැඩි විස්තර දෙන්නේ නෑ මොකද ඔයාලා තීරණය කරන්න ඕනි මොකක්ද මේකේ තියෙන අපූරත්වය කියලා ඔයාලා මේක ගහන්නම ඕනි මම යනවා අයෙත් තවත් සුපිරිගේම් එකක් අරං එන පොරොන්දුවෙන්

 
Share this article :

+ කමෙන්ටුවක් කොටන්න + 8 කමෙන්ටුවක් කොටන්න

November 25, 2012 at 2:20 PM

zirawatama fatta,,, thnx broo ..!

November 26, 2012 at 5:20 AM

welcome bro...

December 6, 2012 at 5:51 AM

supirima game aka bt bro direct link wada nane.

December 6, 2012 at 5:54 AM

සරත් සමාවෙන්න මේ ඩිරෙක්ට් ලින්ක් සමහර වෙලාවට වැඩ කරනවා නමුත් සමහර වෙලාවට වැඩ නැහැ ඉක්මනින් ඔබට ලින්ක් එකක් ලබාදෙන්නං මම.

December 6, 2012 at 6:07 AM

thx. farcry3 akath balanna.fatta wadak karanne hamoma wenuwen loku thx akak again keep it up.

December 6, 2012 at 6:11 AM

බොහොම ස්තූතියි මම හැකි පමනින් ඔබලාට සේවය කරමි.

March 12, 2013 at 10:52 AM

machan meka gahanna thiyenna one request monawada ba kiyapanka plz

March 12, 2013 at 11:01 AM

http://img266.imageshack.us/img266/6577/72cb17ef03c9481db4c524f.png

Post a Comment