ජනප්‍රියම ක්‍රීඩා;
Home » » 18 Wheels of Steel

18 Wheels of Steel

{[['']]}

ඔන්න හැමෝම සිමියුලේටර් ගේම් ඉල්ලපු නිසා තවත් හොද සිමියුලේටර් ගේම් එකක් අරං ආවා
මේකනං මරු අයිට කොට අදින්න බර අදින්න සහ තවත් ගොඩාක් ජාති ඇදලා
සල්ලි හොයාන අලුත් අලුත් වාහන ගන්න පාට්ස් දාන්න වගේ වැඩ ගොඩාක් මේකේ තියෙනවා
ඒවගේම මේක නගර බෝහෝමයක ක්‍රීඩා කරන්න පුලුවන් වෙන විදිහට හදලා තියෙනවා
මුල්ම මිෂන් එක තියෙන්නේ ඇමෙරිකාවේ . ඒවගේම මතක තියාගන්න මේක ගහනකොට


පාරේ යනකොට මිනිත්තුවකට 2500 ස්පීඩ් යන්න එපා එහෙම ගියෝත්
මේකේ ඇන්ජිම හිටිනවා ඒ වගේම මේ වැඩ ටික ඔක්කොම ඉවරකරලා මිනිත්තු 24කට
කලින් අපේ වාසස්ථානයටත් යන්න ඕනි ඔන්න මම ගියා මම ටොරෙන්ට් ලින්ක් එකකුත් දීලා තියෙනවා
ඩිරෙක්ට් ලින්ක් එකුත් දීලා තියෙනවා අමතක නොකර මෙහි බාගත කිරීමක් සිදුකරනවිට
මොකක්හෝ අවුලක් තිබ්බොත් මට කමෙන්ටුවක් හරහා දන්වා යන්න. 

Share this article :

Post a Comment