ජනප්‍රියම ක්‍රීඩා;
Home » , » Far Cry 3 The Lost Exped​ition​s Editi​on + Crack (‍ෆාර් ක්‍රයි3)

Far Cry 3 The Lost Exped​ition​s Editi​on + Crack (‍ෆාර් ක්‍රයි3)

{[['']]}

ඔන්න ඉතින් මම හැමෝටම පොරොන්දු වෙච්ච විදිහටම ෆාර්ක්‍රයි ගේම් එක ගෙනාවා හැබැයි Lost Exped​ition​s Editi​on එක වෙනසක් නම් නෑ නමුත් හොද ගේම් එකක් පරීක්ෂා කිරීමකටනම් ලක් කරන්න බැරි උනා මොකද ආපු ගමන් තමයි මම මේක දු‍න්නේ ඔයාලා හැමෝම බාගන්න
මම ටොරෙන්ට් ලින්ක් එකකුයි ඩිරෙක්ට් ලින්ක් එකකුයි දීලා තියෙනවා මම මේක ගැන ප්‍ුංචි විස්තරයක් කරන්නං නැත්තං යාලුවනේ ඔයාලා මේක ගැන දැනුවත් වෙන්නේ නෑනි හොදයි මේකයි මේකේ වෙන සිද්දිය මෙයා Jason Brody, මිනිස්සු කිසිම කෙනෙක් නැති ලෝකයේ අවසාන දූපතක අතරමං වෙනවා. මේ දාමරික දූපත නොපෙනෙන සහ සාහසික දූපතක් මේක ක්‍රීඩාකරණ කෙනා හොදින් වටහා ගන්න ඕනි මේක කොහොමද ගහන්න ඕනි කියලා ඒවගේම මේකේ ක්‍රීඩකයාට ගොඩාක් ක්‍රියාදාම කරන්න පුලුවන් මිනිස්සුන්ට ගහන්න , මරන්න , වෙඩිතියන්න, ගැටගසා සගවන්න වගේ ගොඩාක් වැඩ කරන්න පුලුවන් ඉතින් වැඩි විස්තරයක් මට දැනට කියන්න නෑ මම ගිහින් එන්නං හැබැයි අයෙත් සුප්ප ගේම් එකක් අරං එනවා..

 

System Requirements



CPU: Intel® Core®i3-530 @ 2.9 GHz or better, AMD™ Phenom™II X2 @ 3.1 GHz or better
RAM: 4 GB
VGA: 1024 MB DirectX® 11.0 compliant card with Shader Model 5.0 or higher NVidia™ 480 or better, AMD™ HD 5770 or better (see supported list**)
DX: DirectX 11
OS: Windows Vista® (with SP2), Windows® 7 (with SP1) or Windows® 8
HDD: 15 GB HD space
Sound: DirectX® 9.0c Compatible Sound Card 5.1 with Latest Drivers
ODD: DVD-ROM Dual Layer
Network: Broadband connection and service required for multiplayer mode
Recommended peripheral: Windows-compatible mouse required
Note: ** SUPPORTED VIDEO CARDS AT TIME OF RELEASE: NVIDIA GeForce™ 8 Series - GeForce 8800 GTX NVIDIA GeForce™ 9 Series - GeForce 9600, 9800 NVIDIA GeForce™ 200 Series NVIDIA GeForce™ 300 Series NVIDIA GeForce™ 400 Series NVIDIA GeForce™ 500 Series NVIDIA GeForce™ 600 Series AMD® RADEON® HD 2000 Series - HD 2900 AMD® RADEON® HD 3000 Series - HD 3800 AMD® RADEON® HD 4000 Series AMD® RADEON® HD 5000 Series AMD® RADEON® HD 6000 Series AMD® RADEON® HD 7000 Series These drivers have been tested with Far Cry® 3: AMD® Catalyst 12.6 AMD® Catalyst 12.8 NVIDIA GeForce R304 306.23



Share this article :

+ කමෙන්ටුවක් කොටන්න + 3 කමෙන්ටුවක් කොටන්න

prabath
November 28, 2012 at 9:31 AM

mata mewata hariyana hoda game 1 denna.habbai tomb raider nam gahuwa.max payne wage ekak unat hodai.win xp.duel core..3gb ram.1gb onboard vga.2.8 ghz thamai thiyenne.

indika perera
November 28, 2012 at 4:38 PM

System Requirements dakkama bada papuwa danawaa. phooh!

November 28, 2012 at 11:40 PM

ඉක්මනින් හොද එකක් ලබාදෙන්නං

Post a Comment