ජනප්‍රියම ක්‍රීඩා;
Home » » Sniper The Manhunter (මිනිස් දඩයම්කරු)

Sniper The Manhunter (මිනිස් දඩයම්කරු)

{[['']]}

හැමෝටම අයෙත් ලස්සන ගේම් එකක් අරං මම ආවා ඔන්න මේකනං හැමෝටම ගහන්න පුලුවන් වෙයි බාගන්නත් පුලුවන්වෙයි මොකද මේකේ 2GB වගේ සයිස් එකක් තමයි තියෙන්නේ ටොරෙන්ට් සහ ඩිරෙක්ට් ලින්ක් දෙකම මම දීලා තියෙනවා ඉතින් ඔයාලා බාගන්න. මම
මේක ගැන පොඩි විස්තරයක් කරන්නං දැන් මේක බලවත් කොටස් 5 කින් සහ මුලු මිශන් ගනන 14 කින් සමන්විතයි. මේ ක්‍රීඩාවේ ඉතා ඉහලට යෑමටනං අතිශයින්ම ජෝන් නැමැති ස්නයිපර් වෙඩික්කරුවාගේ දක්ෂතාවය බෙහෙවින් වැදගත්වෙනවා ඒකියන්නේ ඔබේ ඔබේ හැකියාව මතයි මෙහි ක්‍රීඩා හැකියාවන් පවතින්නේ. මුල්ම මිශන් එකේදී නිශ්ෂබ්ද තුවක්කු 2ක් ලබා‍දෙනවා. මොහු ව්‍යාපාරිකයෙක් වැනි පුද්ගලයෙක් මුදල් පසුපස හඹායමින් සිටින කාලයක මොහුට රජයට අයිති නොමැති රාජකාරියක් ලබාදෙනවා ඉතින් මෙයා මොස්කව් ට්‍රේඩ් සෙන්ටර් එකට යනවා එතනින් තමා මේක පටංගන්නේ දැනට එපමනයි විස්තර කරන්න තියෙන්නේ මම ගිහින් එන්නං අයිත් හොද ගේම් එකක් අරං එන්නං.

Sniper: The Manhunter
Publisher: Silden
Developer: Silden
Minimum System Requirements
OS: Windows XP/Vista/7
Processor: Intel Pentium 4 @ 2.8 GHz / AMD Athlon 64 3200+
Memory: 1.5 Gb
Hard Drive: 3 Gb free
Video Memory: 256 Mb
Video Card: nVidia GeForce 8600 / ATI Radeon HD 2600
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard
Mouse
DVD Rom Drive
Recommended System Requirements
OS: Windows XP/Vista/7
Processor: Intel Core 2 Duo @ 2.4 GHz / AMD Athlon 64 X2 5200+
Memory: 2 Gb
Hard Drive: 3 Gb free
Video Memory: 512 Mb
Video Card: nVidia GeForce 9800 / ATI Radeon HD 5670
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard
Mouse
DVD Rom Drive

 
Share this article :

Post a Comment