ජනප්‍රියම ක්‍රීඩා;
Home » , » Bus Simulator 2008 (බස් එලවමු)

Bus Simulator 2008 (බස් එලවමු)

{[['']]}
ඔන්න ගොඩ දවසකින් තවත් අපූරු ක්‍රීඩාවක් එක්ක ආවා මේක බොහෝදෙනෙක්ගේ ඉල්ලීම නිසාමයි මම දෙන්නේ ඒවගේම තව මේවගේ ක්‍රීඩා රැසක් ඉදිරියේදී දෙන්න බලාපොරොත්තුවෙනවා ඉතාමත් අපූරු ගේම් එකක් හරියටම සැබෑ ජීවිතයේ වගේ බස් එකක් එලවන්න කැමැත්තක් ආසාවක් තියෙන අය මේක
ගැහුවට කමක් නෑ අනිත් අයත් ගහන්න ඒ තරම්ම අපූරු ගේම් එකක් මම මේක ගැන පොඩි විස්තරයක් කියන්නං දැං. මෙම ක්‍රීඩාවේ හොද ක්‍රීඩයෙකයකු වීමට කැමතිනං අනිවාරයෙන්ම මම දැන් කියන කටයුතු පිලිපදිනන් ඕනි මොකද මේකෙන් තමා ඔයාලා මේ ක්‍රීඩාව සෙල්ලම් කරනකොට ඔයාලට වැදගත්ම වෙන කරුනුටික මේක මිශන් 32ක් දක්වා දිවයනවා මාර්ග 18 ක් ඔ‍ස්සේ ගමනාන්තයට යන්න ඕනි ඒවගේම කාලය සහ අපි පාරේ ගමන්කරන ආකාරය සහ විශේසෙන්ම වාහනවල නොහප්පාගෙන යනකොට අපේ ඩ්‍රයිවින්ග් බොහෝම හොදින් සිද්ද වෙනවා අපට ලබාදීලා තියෙන කාලය අනුව උපරිම මගීන් ප්‍රමානයක් රුගෙන යන්න ඕනි. ඒවගේම හොදින් දාවනය කලොත් අපිට මේ ක්‍රීඩාව තුලින් හරියට ඇත්තටම වගේ කීර්තිමත්භාවයක් ගෙනත් දෙනවා ඒවගේම හොදින් ක්‍රීඩාකලොත් මේකේ තියෙන අලුත් බස් 18 විවෘත වෙනවා මතක ඇතුව සාහසික ලෙසත් නොසැලකිලිමත්වත් මෙහි දාවනයේ යෙදෙන්න එපා මොකද ඒකෙන් තමා අපිට කීර්තියලැබෙන්නේ ඔන්න මම ගියා දීලා තියෙන ඩිරෙක්ට් සහ ටොරෙන්ට් ලින්ක් භාවිතාකර භාගතකරගන්න තවත් සුපිරි ක්‍රීඩාවක් එක්ක නැවත හමුවෙන්නං.

CPU:    Pentium 1.7GHz or similar   
RAM:    512MB RAM   
VGA:    3D Video Card with at least 128 MB Video RAM   
DX:    DirectX 9.0c   
OS:    Windows XP/Vista   
http://gamesystemrequirements.com/
HDD:    2GB hard disk space

Share this article :

+ කමෙන්ටුවක් කොටන්න + 6 කමෙන්ටුවක් කොටන්න

November 24, 2012 at 7:40 AM

ස්තුති,හොද games ටික.
පුලුවන්නම් Limbo කියන game එකයි එකේ key එකයි හොයලා දාන්ඩ පුලුවන්ද?

November 24, 2012 at 9:27 PM

හරි දාන්නං මම ADMIN

Anonymous
February 3, 2013 at 4:55 PM

direct link 1 wada nane

සම්පත්
February 4, 2013 at 12:38 PM

මචං මම මේකේ තියෙන ටොරන්ට් ලින්කුවෙන් ඩවුන් වෙන්න දුන්න.පැය 20ක් ඩවුන්ලොඩ් උනා අන්තිමට බලනකොට ඇවිත් තිබ්බේ uif file එකකුයි readme file එකයි වතරයි..අයියෝ සල්ලි

March 11, 2013 at 3:57 AM

මචන් මේකට Image file open කරන සොෆ්ට්වෙයා එකක් ඕනනේ .
readme එකේ තියෙන්නෙ නම් magiciso v5.5 එක ගන්න කියලා.
පහල ලින්ක් එක තියෙනවා ගන්න..

http://kat.ph/magic-iso-maker-v5-5-build-0281-magicdisc-blaze69-t3966908.html

March 11, 2013 at 7:37 AM

මටනම් මේ game එක පට්ට චාටර්.........

මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

Post a Comment