ජනප්‍රියම ක්‍රීඩා;
Home » , » Heavy Fire Shattered Spear [යුධ විරුවෝ]

Heavy Fire Shattered Spear [යුධ විරුවෝ]

{[['']]}

ඔන්න අයෙත් ගේම් එකක් අරං ආවා මේකත් අලුත්ම එකක් ආපුගමන් ඉතිං කෝකටත් කියල අරං ආවා මොකද ගේම් වලට ආස අයත් ඉන්නවනි, මම හිතනවා එයාලා මේකට ආසවෙයි කියල. වෙනද වගේම අදත් ගේම් එක අරං ආවෙ අපේ දිනූ සහෝ. ගේම් එක ගැන වැඩි විස්තරයක්නං කියන්න නෑ නමුත් මම දැං මේ ගේම් එක ගැන පොඩි විස්තරයක් කරන්නං. රහස් පරීක්ෂක කන්ඩායමක් විසින් ඉරානයේ න්‍යශ්ඨික
ආයුධ ගබඩාවක් අල්ලා ගන්නවා, ඇ‍ෆ්ගනිස්ථානය විසින් නැවත මෙම ආයුධ ගබඩාව ඉරානය අතට අත්පත් කරලීම සදහා යුධ කන්ඩායමක් යනවා. ඒ යුධ කන්ඩායම හැසිරවීමට තමා අපට තියෙන්නෙ.
එහෙනං හැමෝම ක්‍රීඩා කරන්න, යම් දෙයක් ලිවීමට ඇත්නම් එයද ලියා යන්න ඔන්න අපි ගියා ආයෙත් පස්ට ගේම් එකක් එක්ක හම්බ වෙමු.









Download Direct Download Torrent
Share this article :

+ කමෙන්ටුවක් කොටන්න + 1 කමෙන්ටුවක් කොටන්න

Eranga
March 23, 2013 at 7:01 AM

තෑන්කස්.
තවත් ගේම් ගොඩක් දෙන්න සුභපතනනවා

Post a Comment